මත්ද්‍රව්‍ය නිෂ්පදන පිළිබඳ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරණය කරන පුද්ගලයින්ට බරපතල වැඩසහිත වසර දෙකක සිරදඩුවමක් ලබාදීමට හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
රටතුළ ඇදිරීනීතය ක්‍රියාත්මකව පවතින අවස්ථාවේ සාමාජ මාධ්‍ය තුළ අසාමාන්‍ය ආකාරයට මත්ද්‍රව්‍ය නිෂ්පාදන සම්බන්ධ යම් යම් විඩියෝපට සහ විවිධ ප්‍රචාරණයන් වැඩිවි ඇති බවත් ඒවා සිදුවන ආකාර පොලීසිය නිරීක්ෂණය කරමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය නිෂ්පාද පිළිබඳ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරණය කිරීම ශ්‍රීලංකාවේ නීතියට අනුව වරදක් බවද අජිත් රෝහන මහතා පැවසීය.